30 March 2021

ලංසු සදහා ආරාධනයයි

news images

රිදීමාලියද්ද ප්රාදේශීය සභාවේ ප්රසම්පාදන කමිටු සභාපති විසින් පහත වගුවේ සදහන් කර්මාන්ත සදහා යෝග්යතාපූර්ණ හා සුදුසුකම්ලත් ලංසුකරුවන් වෙතින් මුද්රා තබන ලද ලංසු කැදවනු ලැබේ. 2026.07.07 සිට 2026.07.28 වන දින දක්වා ලංසු ඉදිරිපත් කල හැක.

Top