UNDP complaint

Vesak Events

12/04/2023

GAMMADDA KALLALAYA

slider image

 At Nagadeepa Temple


ආර්ථික, සංස්කෘතිකමය සහ සමාජීයමය වශයෙන් දියුණු මානව සමාජයක් ගොඩනැගීමේ අරමුණ පෙරැදැරිව ඌව පළාත් සභාවේ මෙහෙයවීමෙන් රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන "ගම්මැද්දේ කළාලය" 2026.02.27 වන සිකුරාදා දින රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා ආදාඋල්පත කාර්යාල පරිශ්‍රයේදී පැවැත් වූ අතර ඒ සදහා සහය දැක්වූ ඔබ සැමට අපගේ ගෞරවණීය ස්තූතිය...🙏

Top