30 March 2021
2026 Development Proposals – Rideemaliyadda P.S.
| PSDG – 2026 | ||||
| අ.අ | ග්‍රාම නිළධාරි වසම | සංවර්ධන යෝජනාව | අනුමත මුදල රු.මි | ප්‍රගතිය |
| 1 | කෙසෙල්පොත උතුර | කෙසෙල්පොත යාය 12 වරාපිටිය මාර්ගයේ අතුරු මාර්ගයක් වන දිබියන්වෙල මාර්ගය සංවර්ධනය කිරීම | 2 | සමිති නම්කරගැනීමට යවා ඇත |
| 2 | කෙසෙල්පොත දකුණ | කෙසෙල්පොත යාය 11 ජුවාන් නිවස අසල සිට පොඩිමුත්තාවල සුසාන භූමිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 2 | සමිතිය සමග ගිවිසුම් ගතවී ඇත |
| 3 | ඇකිරියන්කුඹුර | ඇකිරියන්කුඹුර ඇදගල මාර්ගය සංවර්ධනය කිරීම | 2 | සමිති නම්කරගැනීමට යවා ඇත |
| 4 | මොරාණ | පෙතියාගොඩ මොරාණ ළිහිණියාගම පන්සල මාර්ගය සංවර්ධනය කිරීම | 2 | සමිති නම්කරගැනීමට යවා ඇත |
| 5 | තිස්සපුර | තිස්සපුර යාය 10 සමගි මාවත මාර්ගය සංවර්ධනය කිරීම | 2 | සමිති නම්කරගැනීමට යවා ඇත |
| 6 | ගැමුණුපුර | ගැමුණුපුර කෝන්ගස් හන්දිය දියලබුවැල්කැටිය සුගතපාල නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 2 | සමිතිය සමග ගිවිසුම් ගතවී ඇත |
| 7 | බුබුල | බුබුල කෝන්ගස්තලාව මාර්ගය සංවර්ධනය කිරීම | 2 | සමිති නම්කරගැනීමට යවා ඇත |
| 8 | නාගදීප | නාගදීප වැව පාර පළමු කිලෝමීටර කණුව අසල සිට ආරම්භවන මාර්ගය සංවර්ධනය කිරීම | 2 | සමිති නම්කරගැනීමට යවා ඇත |
| 9 | පින්නගොල්ල | පින්නගොල්ල හෙළ පින්නගොල්ලේ සිට ඇඹිමිල්ලන්කැටිය දක්වා කුඩාපහ මාර්ගය සංවර්ධනය කිරීම | 1.5 | සමිති නම්කරගැනීමට යවා ඇත |
| ඇකිරියන්කුඹුර | ඇකිරියන්කුඹුර ජල යෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීම | 3.5 | ආදාඋල්පත ජල පිරිපහදු පද්ධතිය ස්ථාපිත කිරීම සදහා සංශෝධනයට යවා ඇත | |
| එකතුව | 21 | |||
| නම්‍යශීලි අරමුදල | ||||
| අ.අ | ග්‍රාම නිළධාරි වසම | සංවර්ධන යෝජනාව | අනුමත මුදල රු.මි | ප්‍රගතිය |
| 1 | මහගම | මහගම දුනුකේවල මාර්ගය සංවර්ධනය කිරීම | 1.5 | ඇස්තමේන්තු සකස් කරමින් පවතී |
| 2 | පහලඔයගම | පහලඔයගම කිරිමැටිය ගම්මාන මාර්ගය සංවර්ධනය කිරීම | 1.5 | ඇස්තමේන්තු සකස් කරමින් පවතී |
| 3 | ඇකිරියන්කුඹුර | ඇකිරියන්කුඹුර දංකුඹුර මාර්ගය සංවර්ධනය කිරීම | 1 | ඇස්තමේන්තු සකස් කරමින් පවතී |
| 4 | අරාව | අරාව කිරිගල්ලන්ද මාර්ගය සංවර්ධනය කිරීම | 1 | ඇස්තමේන්තු සකස් කරමින් පවතී |
| එකතුව | 5 | |||
| පෙරපාසල් සංවර්ධනය | ||||
| අ.අ | ග්‍රාම නිළධාරි වසම | සංවර්ධන යෝජනාව | අනුමත මුදල රු.මි | ප්‍රගතිය |
| 1 | පෙතියාගොඩ | කුඹුක්ගොල්ල දිලෙනතරු පෙරපාසල සංවර්ධනය කිරීම | 1.5 | ඇස්තමේන්තු යවා ඇත |
| 2 | දෙහිගම | පුංචි පැංචෝ පෙරපාසල සංවර්ධනය කිරීම | 1 | ඇස්තමේන්තු යවා ඇත |
| 3 | දික්යාය | බුද්ධි පෙරපාසල සංවර්ධනය කිරීම | 1 | ඇස්තමේන්තු යවා ඇත |
| 4 | ඇකිරියන්කුඹුර | පුංචි කැකුළු පෙරපාසල සංවර්ධනය කිරීම | 0.5 | ඇස්තමේන්තු යවා ඇත |
| එකතුව | 4 | |||
| 2026 – රෝහල් සංවර්ධනය (PSDG) | ||||
| අ.අ | ග්‍රාම නිළධාරි වසම | සංවර්ධන යෝජනාව | අනුමත මුදල රු.මි | ප්‍රගතිය |
| 1 | ඌරණය | ඌරණිය ප්‍රාදේශිය රෝහලේ මෘත ශරීරාගාරය අළුත්වැඩියා කිරීම හා පිවිසුම් මාර්ගය සකස් කිරීම | 2 | ඇස්තමේන්තු සකස් කරමින් පවතී |
| 2 | ඌරණය | ඌරණිය ප්‍රාදේශිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිවස (අංක 01 )අළුත්වැඩියා කිරීම | 2 | ඇස්තමේන්තු සකස් කරමින් පවතී |
| 3 | ඌරණය | ඌරණිය ප්‍රාදේශිය රෝහලේ රියදුරු විවේක කාමරය හා වැසිකිලිය අළුත්වැඩියා කිරීම | 1.5 | ඇස්තමේන්තු සකස් කරමින් පවතී |
| 4 | ඌරණය | ඌරණිය ප්‍රාදේශිය රෝහලේ බාහිර රෝගින් සදහා රැදීසිටීමේ ස්ථානයක් ඉදි කිරීම | 2 | ඇස්තමේන්තු සකස් කරමින් පවතී |
| 5 | ඌරණය | ඌරණිය ප්‍රාදේශිය රෝහලේ සායන ගොඩනැගිල්ලේ සිට වාට්ටු දක්වා මාර්ගය වහලයක් සහිතව සකස් කිරීම | 1.5 | ඇස්තමේන්තු සකස් කරමින් පවතී |
| 6 | ඌරණිය | ඌරණිය ප්‍රාදේශීය රෝහලේ පැති බැම්ම සංවර්ධනය කිරීම | 4.5 | |
| එකතුව | 13.5 | |||
| දිට්වා ආපදා මාර්ග සංවර්ධනය ( අනුමත ලැයිස්තුව) | ||||
| අ.අ | ග්‍රාම නිළධාරි වසම | සංවර්ධන යෝජනාව | අනුමත මුදල රු.මි | ප්‍රගතිය |
| 1 | tissapura | main road for yaya 03 ( from boo tree to yaya 02 canel ) | 30 | |
| 2 | alukatiyawa | dabagolla to alukatiyawa road | 50 | |
| 3 | alukatiyawa | alukatiyawa school to aldeniya road | 60 | |
| 4 | from dikwela to waraleyaya watta road | 20 | ||
| 5 | gamakubura dakuna | nagadeepa yaya 01 road | 12 | |
| 6 | gamakubura dakuna | nagadeepa yaya 01 road school road | 16 | |
| 7 | gamakubura dakuna | neluwa road | 20 | |
| 8 | adhaulpatha | galahitiyawa road | 18 | |
| 9 | adhaulpatha | from dikwela to waraleyaya watta road | 16 | |
| 10 | adhaulpatha | galporuyaya | 16 | |
| 11 | adhaulpatha | ihala batuyaya road | 18 | |
| 12 | adhaulpatha | pahala batuyaya road | 14 | |
| 13 | adhaulpatha | from abey mawatha to bibila road | 16 | |
| 14 | pahala oya gama | opalugasmandiya road | 12 | |
| 15 | pahala oya gama | olagangala temple road | 10 | |
| 16 | pahala oya gama | kirimatiya road | 30 | |
| 17 | pahala oya gama | atampitiya gewal road | 10 | |
| 18 | bubula | koongasthalawa road | 16 | |
| 19 | bubula | wadieye gama road | 20 | |
| 20 | bubula | 26 mile post bekari near road | 20 | |
| 21 | gamakubura uthura | meekadanmulla road | 14 | |
| 22 | gamakubura uthura | gamakubura cemetorium near road | 8 | |
| 23 | gamakubura uthura | from gamakubura junction to canel to road | 10 | |
| 24 | thissapura | yaya 10 samagi mawatha | 30 | |
| 25 | thissapura | eke ala bunt road | 40 | |
| 26 | kudalunuka | kudalunuka helagama road | 70 | |
| 27 | kudalunuka | wathuyaya to thunnagonna road | 20 | |
| 28 | kudalunuka | wathuyaya to kolonyaya road | 20 | |
| 29 | kudalunuka | helagama pellichcha yaya road | 30 | |
| 30 | kudalunuka | helagama to duwannewela road | 40 | |
| 31 | uraniya | kolonkatiya road | 14 | |
| 32 | uraniya | ritigaharawa urakote road | 40 | |
| එකතුව | 760 | |||