30 March 2021
2026 සංවර්ධන යෝජනා – රිදීමාලියද්ද ප්‍රා.ස
| 2026 වර්ෂය තුල රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීම සදහා සුදුසුයැයි ගරු මන්ත්‍රීවරුන්ගේ යෝජනා මත සකස්කර පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පහත සදහන් සංවර්ධන කටයුතු සිදු කිරීම සදහා වූ අරමුදල් ප්‍රතිපාදන ලබා දීම සඳහා වූ එකඟතාවය ලබා දී ඇත.ඒ අනුව මෙම ක්‍රියාකාරකම් බල ප්‍රදේශය තුල ක්‍රියාත්මක කිරීමටත් ඒ සදහා වූ වැය දැරීමටත් ගරු මහසභා එකගතාවය ලබා ගැනීම පිනිස කාරුණිකව ඉදිරිපත් කරමි. | |||||||
| අ.අ | ග්‍රාම නිළධාරි වසම | ක්‍රියාත්මක ආයතනය | සංවර්ධන යෝජනාව | ඉටුකල යුතු කාර්යය | ක්‍රියාත්මක කර අවසන් කිරීම සදහා අවශ්‍ය කාලය | දළ ඇස්තමේන්තු මුදල රු.මිලියන | ප්‍රතිලාභින් සංඛ්‍යාව |
| 1 | කෙසෙල්පොත දකුණ | රිදීමාලියද්ද ප්‍රා.ස | කෙසෙල්පොත යාය 12 වරාපිටිය මාර්ගයේ අතුරු මාර්ගයක් වන දිබියන්වෙල මාර්ගය සංවර්ධනය කිරීම | මාර්ග සංවර්ධනය | 2026.01.01 සිට 2026.12.31 දක්වා | 2 | 22 |
| 2 | කෙසෙල්පොත උතුර | රිදීමාලියද්ද ප්‍රා.ස | කෙසෙල්පොත යාය 11 ජුවාන් නිවස අසල සිට පොඩිමුත්තාවල සුසාන භූමිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | මාර්ග සංවර්ධනය | 2026.01.01 සිට 2026.12.31 දක්වා | 2 | 60 |
| 3 | ඇකිරියන්කුඹුර | රිදීමාලියද්ද ප්‍රා.ස | ඇකිරියන්කුඹුර ඇදගල මාර්ගය සංවර්ධනය කිරීම | මාර්ග සංවර්ධනය | 2026.01.01 සිට 2026.12.31 දක්වා | 2 | 37 |
| 4 | මොරාණ | රිදීමාලියද්ද ප්‍රා.ස | පෙතියාගොඩ මොරාණ ළිහිණියාගම පන්සල මාර්ගය සංවර්ධනය කිරීම | මාර්ග සංවර්ධනය | 2026.01.01 සිට 2026.12.31 දක්වා | 2 | 40 |
| 5 | තිස්සපුර | රිදීමාලියද්ද ප්‍රා.ස | තිස්සපුර යාය 10 සමගි මාවත මාර්ගය සංවර්ධනය කිරීම | මාර්ග සංවර්ධනය | 2026.01.01 සිට 2026.12.31 දක්වා | 2 | 23 |
| 6 | ගැමුණුපුර | රිදීමාලියද්ද ප්‍රා.ස | ගැමුණුපුර කෝන්ගස් හන්දිය දියලබුවැල්කැටිය සුගතපාල නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | මාර්ග සංවර්ධනය | 2026.01.01 සිට 2026.12.31 දක්වා | 2 | 26 |
| 7 | බුබුල | රිදීමාලියද්ද ප්‍රා.ස | බුබුල කෝන්ගස්තලාව මාර්ගය සංවර්ධනය කිරීම | මාර්ග සංවර්ධනය | 2026.01.01 සිට 2026.12.31 දක්වා | 2 | 34 |
| 8 | නාගදීප | රිදීමාලියද්ද ප්‍රා.ස | නාගදීප වැව පාර පළමු කිලෝමීටර කණුව අසල සිට ආරම්භවන මාර්ගය සංවර්ධනය කිරීම | මාර්ග සංවර්ධනය | 2026.01.01 සිට 2026.12.31 දක්වා | 2 | 21 |
| 9 | පින්නගොල්ල | රිදීමාලියද්ද ප්‍රා.ස | පින්නගොල්ල හෙළ පින්නගොල්ලේ සිට ඇඹිමිල්ලන්කැටිය දක්වා කුඩාපහ මාර්ගය සංවර්ධනය කිරීම | මාර්ග සංවර්ධනය | 2026.01.01 සිට 2026.12.31 දක්වා | 1.5 | 45 |
| 10 | ඇකිරියන්කුඹුර | රිදීමාලියද්ද ප්‍රා.ස | ඇකිරියන්කුඹුර ජල යෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීම | ජල ධාරිතාවය වැඩි කිරීම | 2026.01.01 සිට 2026.12.31 දක්වා | 3.5 | 260 |