30 March 2021

සහයෝගය ලබාදුන් ඔබ සැමට ස්තූතියි .

news images

සහයෝගය ලබාදුන් ඔබ සැමට ස්තූතියි
————–*******————–

“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය 2025 වැඩසටහනට සමගාමීව රිදීමාලියද්ද ප්රාදේශීය සභාව මගින් සංවිධානය කල වැඩසටහන් සාර්ථක කර ගැනීම සදහා සහයෝගය ලබාදුන් ඔබ සැමට රිදීමාලියද්ද ප්රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, ගරු උප සභාපතිතුමා ඇතුළු ගරු මන්ත්රී මණ්ඩලයේ සහ සභා ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ ගෞරවණීය ස්තූතිය පුද කරමු…!!!

Top