BUILDINGS & SHOPS
| Building | Rent | Squre Space (ft) | Location | |
|---|---|---|---|---|
| Rideemaliydda Pradesisa Saba Auditorium | RS.5000.00*30 | 50*40 | Rideemaliydda Pradesisa Sabawa Andaulpotha | View Details |
| No record found | ||||
Closed Tender
Closing Date:
Closed Tender
Closing Date: 2025/03/31
පත්තර ටෙන්ඩර් දැන්වීම-ඇකිරියන්කුඹුර
රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව
රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවට අයත් ඇකිරියන්කුඹුර කඩ කාමර මාසික බදු කුලිය මත ටෙන්ඩර් කර බදු දීම සඳහා වන දැන්වීම
01.රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවට අයත් ඇකිරියන්කුඹුර කඩ කාමර විවෘත කිරීම සඳහා බදු දීම සඳහා ප්‍රසම්පාදනය භාරගනු ලැබේ.
i.ටෙන්ඩර් පත් නිකුත් කිරීම 2025.03.17 සිට 2025.04.01 දින ප.ව.3.00 දක්වා
ii.ටෙන්ඩර් වසර භාරගැනීම 2025.04.02 දින ප.ව.1.30 දක්වා
iii.ටෙන්ඩර් විවෘත කිරීම 2025.04.02 ප.ව.2.00 ට සිදු වේ.
02.ප්‍රසම්පාදන ඉල්ලුම්පත්‍ර ගාස්තු රු.5000.00ක් (ආපසු නොගෙවන) සහ ප්‍රසම්පාදන ඇප තැන්පත් මුදල රු.20000.00 ක් (ආපසු ගෙවන) කාර්යාලයට ගෙවා ලබා ගත යුතුය.
03.ටෙන්ඩර් වසර නිවැරදිව පුරවා මුල් පිටපත සහ එහි පිටපතෙහි ලිපි කවරයේ බහා නැවත තනි ලිපිකවරයක බහ මුද්‍රා තබා, සභා ලේකම්, රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව ආඳාඋල්පත, උරණිය, යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ කාර්යාලය තුළ ඇති ටෙන්ඩර් පෙට්ටියට හෝ 2025.04.02 දින පස්වරු 1.30ට පෙර ලැබීමට සැලැස්විය යුතුයි.
කවරයෙහි වම්පස ” ඇකිරියන්කුඹුර කඩ කාමර අංක…….. ලංසු තැබීම “ ලෙසට සඳහන් විය යුතුය.
04.ටෙන්ඩර් කරන කඩ කාමර සම්බන්ධ තොරතුරු පහත වගුව මත පදනම් වේ.
| ගොඩනැගිල්ල
(කඩ කාමර අංක) |
වර්ග අඩි ප්‍රමාණය
|
මාසික කඩ කුලිය (එක් කඩ
කාමරයක් සඳහා) |
| 03
05 |
අංක 03 -68
අංක 05 -68 |
අංක 03 – කඩ කාමරය සඳහා-
රු. 1000.00 අංක 05 – කඩ කාමරය සඳහා – රු.1000.00 |
| 07 – | අංක 07 -136 | අංක 07 – කඩ කාමරය සඳහා – රු.1500.00 |
| 09 (අඟහරුවාදා) | අංක 09 -68 | අංක 09 – කඩ කාමරය සඳහා – රු.1000.00 |
05. ඒ කඩ කාමර සඳහා තේරි පත්වන බදුකරුවන් අදාළ කඩ කාමරය සඳහා වූ මාසික කඩ කුලියෙන් මාස 03 ක මුදලක් ඇප ටෙන්ඩර් පිළිගත් විටම ගෙවිය යුතුය.
06.ටෙන්ඩර් පිළිගැනීමෙන් පසු දින 14 ක් ඉතිරිව තිබියදී මාස 03 ක මුදල ගෙවා ගිවිසුමකට වලංගු වේ අවශ්‍ය,එදිනම යතුරු භාර දීමට කටයුතු කරනු ඇත.
07.වැඩි විස්තරය සඳහා – 055 2256614 වන දුරකථන අංකයට කාර්යාල දිනයන්හි පෙ.ව 8.30 සිට ප.ව 4.00 දක්වා ඇමතීමෙන් ලබාගත හැක.
සභා හා බලතල කාර්ය කර්තව්‍ය
ක්‍රියාත්මක කිරීමේ නිළධාරි,
ටෙන්ඩර් මණ්ඩලය,
රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව ,ආඳාඋපත-අරණිය.
Closed Tender
Closing Date: 2025/05/03
(Short Description)Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Venenatis cras sed felis eget velit. Eu feugiat pretium nibh ipsum consequat nisl. Urna neque viverra justo nec ultrices dui Porttitor.