30 March 2021

ගම්මැද්දේ කළාලය ජුනි මස වැඩසටහන

news images

ඌව පළාතේ ජනතාවගේ ජන ජීවිතය සමෘද්ධිමත් කරන ආධ්යාත්මයෙන් උසස් අභිමානවත් අදීන ජන සමාජක් ගොඩනැගීමේ අරමුණින් ඌව පළාත් සභාවේ මෙහෙයවීමෙන් රිදීමාලියද්ද ප්රාදේශීය සභාව සංවිධානය කරන ගම්මැද්දේ කළාලය වැඩසටහනේ පස් වන අදියර විශේෂාංග රැසක් සමඟින් 2025.06.26 වන සිකුරාදා දින ගමකුඹුර ශ්රී නන්දාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ. ප්රදේශවාසී ඔබ සැමට ආරාධනා…

Comments

 

  • 5d
  • Reply
  • Hide

Top