30 March 2021
සභා ලේකම්තුමිය ඇතුළු කාර්යමණ්ඩලයේ සුභ පැතුම්….!!!
රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස නන්දසිරි වික්‍රමසේකර මහතා සහ උප සභාපතිවරයා වශයෙන් සමීර දිසානායක මහතා 2025.06.02 දින රාජකාරී කටයුතු ආරම්භ කරන ලදි. සභා ලේකම්තුමිය ඇතළු කාර්යමණ්ඩලයේ සුභ පැතුම්….!!!