30 March 2021

පරිසර හා රුක් රෝපන වැඩසටහන කලුකැලේදි.

news images

පරිසර හා රුක් රෝපන වැඩසටහන
————–*******———
“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය 2025 ජාතික වැඩසටහනට සමගාමීව රිදීමාලියද්ද ප්රාදේශීය සභාව මගින් පවත්වනු ලබන පරිසර හා රුක් රෝපන වැඩසටහනක් 2025.09.16 දින දික්යාය ග්රාම නිළධාරී වසමේ කළුකැලේ ග්රාමයේදී පැවැත්වේ…

Top