Departments
නගර තොරතුරු
රිදීමාලියද්ද ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ සමාජ ආර්ථික පසුබිම 1. පළාත – ඌව 2. පරිපාලන දිස්ත්‍රීක්කය – බදුල්ල 3. ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය – රිදීමාලියද්ද 4. මැතිවරණ බල ප්‍රදේශය – මහියංගනය 5. ග්‍රාම නිළධාරි වසම් – 42 6. ගම්මාන සංඛ්‍යාව – 169 7. මුළු භූමි ප්‍රමාණය – ව.කි.මී.430.03 8. භූ විෂමතාවය – සාමාන්‍ය තැනිතලා මුහුදු මට්ටමේ සාමාන්‍ය උස මීටර් 5ක් වන අතර, හුදකලා කදු වැටිවල උස මීටර් 390 දක්වා විහිදේ. 9.දේශගුණික තොරතුරු – වියළි කලාපයට අයත් සැප්තැම්බර් සිට පෙබරවාරී දක්වා මෝසම් වැසි ලබන සෙසු කාලය සාමාන්‍ය වැසි රහිතය සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය 23.9 ˚C සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මී.මී. 1531.1