පුරවැසි ප්රඥප්තිය
සපයන සේවය | ඉදිරිපත් කලයුතු ලියකියවිලි | ගතවන උපරිම කාලය | වගකිවයුතු නිළධාරි | දුරකතන අංක |
---|---|---|---|---|
යගාඩනැගිලි සැලසුම් අනුමත කිරීම | 1. නිවැරදිව සම්ූ්ණ රන ලද 2021 නාගරි සසව්ධනන අධි ාරියේ සැලසුම් ො සසව්ධනන නියයෝගවල 1 වන උපයල්ඛනයේ ඉල්ුම් පත්‍රය යෙෝ නාගරි සසව්ධනන ප්රයද්ය යනාවන ිටට සභායවන් ලබා ගේ ඉල්ුම් පත්‍රය 2. ඉල්ුම් රුයේ නාික ෙැඳුනුම් පත්‍රයේ සෙික රන ලද පිටපතක් 3. සුදුසු ම් ලේ තැනැේතකු ිටසින් සෙික රන ලද යගාඩනැගිලි සැලැ්යම් පිටපේ 05 (ඉදිකිරීයම් ්වභාවය අනුව අදාළ වන සුදුසු ම් ලේ තැනැේතා වුද යන්න සභායම යවබ් අඩිටයයන් යෙෝ යපරටු ා්යාලයයන් දැන ගැනීමට ෙැකි ය) 4. යගාඩනැගිල්ල ඉදි රනු ලබන ඉඩයම් අනුමත මිනින්යදෝරු සැලැ්යම් පිටපතක් (නාගරි සසව්ධනන අධි ාරි පනත යටයේ ප්‍ර ාිතත නාගරි සසව්ධනන ප්රයද්යවලට පමණක් අදාළ යම) 5. යගාඩනැගිල්යල් ඉදිකිරීම් ්වභාවය අනුව ඉල්ුම් පත්‍රයේ සහෙන් ර තික ආයතනවලින් නිකුේ රනු ලබන සෙික 6. ඉල්ුම් රු ඉඩයම් හිමි රු යනාවන අව්ථාව දී ඉඩම් හිමි රුයේ ැමැේත ප්‍ර ාිතත ලිපිය 7. ඉඩම පිහිටි ්ථානයට පෙසුයවන් ප්රයමය ීමම සහො අවට පිහිටීම ද යපන්නුම් රන පරිදි අදින ලද දළ රූප සටෙනක් ්ිටන් |
දින 21 | යපරටු ා්යාල නිලධනාර | 07039440601. තාක්ෂණ නිලධනාරි / මෙනන යසෞඛය පරීක්ෂ 0711525792 2. ිටෂය භාර නිලධනාරි 0719545444 3. සැලසුම් මිටුව සෑම මස ට වරක |
ඉඩම් අනු බෙදුම් හා ඒකාබද්ධ කිරීමේ සංවර්ධන සැලසුම් අනුමත කිරීම | 1. නිවැරදිව සම්පූර්ණ කරන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්‍රය 2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කරන ලද පිටපතක් 3. සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ඉඩම අනු බෙදුමට හෝ ඉඩම් ඒකාබද්ධ කිරීමට අදාළ මිනින්දෝරු සැලැස්මේ පිටපත් 5 ක් (සංවර්ධනයේ ස්වභාවය අනුව අදාළ වන සුදුසුකම් ලත් තැනැත්තා කවරෙක් ද යන්න සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් දැන ගැනීමට හැකි ය) 4. සංවර්ධනයේ ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති ආයතනවලින් නිකුත් කරනු ලබන සහතික 5. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය 6. නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක් 7. ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූප සටහනක් 8. වරිපනම් අය කරන ප්‍රදේශයක පිහිටි ඉඩමක් වන විට, ඉඩමේ හිමිකරුගේ නමින් දේපළ ලියා පදිංචි කර තිබිය යුතු ය |
දින 07 | පෙරටු කාර්යාල නිලධාරි 0703944060 | 1. තාක්ෂණ නිලධාරි 0711525792 2. විෂය භාර නිලධාරි 0719545444 3. සැලසුම් කමිටුව |
සංවර්ධන බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීම | 1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය 2. අනුමත කළ සංවර්ධන සැලැස්මේ මුල් පිටපත 3. නිකුත් කළ සංවර්ධන බලපත්‍රයේ පිටපත. 4. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ දෙපැත්තේ සහතික කළ පිටපතක්. 5. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩමේ හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය |
දින 7 | පෙරටු කාර්යාල නිලධාරි 0703944060 | 1. තාක්ෂණ නිලධාරි 0711525792 2. විෂය භාර නිලධාරි 0719545444 3. සැලසුම් කමිටුව |
අනවසර ඉදිකිරීම් සඳහා ආවරණ අනුමතය දීම | 1. නාගරික සංවර්ධන ප්‍රදේශයක් වන විට, 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්‍රය හෝ වෙනත් ප්‍රදේශයක් වන විට, පෙරටු කාර්යාලයෙන් ලබා ගත් ඉල්ලුම් පත්‍රය. 2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කරන ලද පිටපතක් 3. සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 05 (ඉල්ලීමේ ස්වභාවය අනුව අදාළ වන සුදුසුකම් ලත් තැනැත්තා කවරෙක් ද යන්න සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් දැන ගැනීමට හැකි ය) 4. ගොඩනැගිල්ල ඉදි කරනු ලබන ඉඩමේ අනුමත මිනින්දෝරු සැලැස්මේ පිටපතක් (නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ ප්‍රකාශිත නාගරික සංවර්ධන ප්‍රදේශවලට පමණක් අදාළ වේ) 5. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති ආයතනවලින් නිකුත් කරනු ලබන සහතික 6. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය 7. ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූප සටහනක් 8. නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක් |
පෙරටු කාර්යාල නිලධාරි 0703944060 | 1. තාක්ෂණ නිලධාරි 0711525792 2. විෂය භාර නිලධාරි 0719545444 3. සැලසුම් කමිටුව | |
අනුකූලතා සහතිකය නිකුත් කිරීම | 1. නාගරික සංවර්ධන ප්‍රදේශයක වන විට, නිවැරදිව සම්පූර්ණ කරන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්‍රය හෝ සෙසු ප්‍රදේශ සඳහා සභාවෙන් ලබා ගත් ඉල්ලුම් පත්‍රය. 2. නිකුත් කළ සංවර්ධන බලපත්‍රයේ සහ අනුමත සැලසුමේ පිටපතක් බැගින්. 3. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය. |
විනාඩි 3 | පෙරටු කාර්යාල නිලධාරි 0703944060 | 1. තාක්ෂණ නිලධාරි 0711525792 2. විෂය භාර නිලධාරි 0719545444 3. සැලසුම් කමිටුව |
වීථි රේඛා / ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීම | 1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය 2. ඉඩමට අදාළ මිනින්දෝරු සැලැස්මේ පිටපතක් 3. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කළ පිටපතක් 4. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය |
දින 02 | පෙරටු කාර්යාල නිලධාරි 0703944060 | 1. තාක්ෂණ නිලධාරි 0711525792 2. විෂය භාර නිලධාරි 0719545444 |
නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම | 1. දේපළෙහි දත්ත සහිත ව නොපවරා ගැනීමේ සහතිකය ඉල්ලීමේ ලිපියක් 2. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය 3. සභාවට අය වීමට ඇති සියලු මුදල් ගෙවා අවසන් කර තිබිය යුතු ය. |
විනාඩි 30 | පෙරටු කාර්යාල නිලධාරි 0703944060 | |
වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීම | 1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය 2. පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් වන විට වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයේ සහතික කළ පිටපතක් |
දින 3 | පෙරටු කාර්යාල නිලධාරි 0703944060 | ආදායම් පරීක්ෂක 0775236361 |
ව්‍යාපාර බද්ද අය කර ගැනීම | සභාව විසින් තමන් වෙත එවනු ලැබූ ව්‍යාපාර බදු නිවේදනය | දින 3 | පෙරටු කාර්යාල නිලධාරි 0703944060 | ආදායම් පරීක්ෂක 0775236361 |
කර්මාන්ත බද්ද අය කර ගැනීම | සභාව විසින් තමන් වෙත එවනු ලැබූ කර්මාන්ත බදු නිවේදනය | දින 3 | පෙරටු කාර්යාල නිලධාරි 0703944060 | ආදායම් පරීක්ෂක 0775236361 |
පරිසර ආරක්ෂණ බලපත්‍රය | 1. නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය. 2. කර්මාන්තය හෝ ව්‍යාපාරය පිහිටා ඇති ස්ථානයට යන මාර්ගයේ දළ සටහනක්. 3. කාර්යයේ යොදවන සේවක සංඛ්‍යාව පිළිබඳ විස්තර. 4. ව්‍යාපාරය ලියා පදිංචි කිරීමේ සහතිකයේ, සහතික කළ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ) 5. ව්‍යාපාරය කරගෙන යන ස්ථානයට අයත් ඉඩමේ ඔප්පුවේ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ) 6. කර්මාන්තය / ව්‍යාපාරය කරගෙන යන තැනැත්තාට ඉඩමේ අයිතිය නොමැති නම්, අයිතිකරු සමග එළඹ ගත් ගිවිසුමක් වේ නම් එය හෝ ඉඩමේ අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපියේ සහතික කළ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ) 7. ඉඩමේ අනුමත කළ මිනින්දෝරු සැලැස්මේ සහතික කළ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ) 8. අනුමත ගොඩනැගිලි සැලැස්මේ සහතික පිටපතක් (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ) |
දින 3 | පෙරටු කාර්යාල නිලධාරි 0703944060 | 1. විෂය භාර නිලධාරි 0719545444 2. තාක්ෂණ නිලධාරි 0711525792 3. තාක්ෂණික කමිටුව මසකට වරක් පැවැත්වේ |
ප්රචාරක දැන්වීම් ප්‍රදර්ශන අවසර පත්‍ර නිකුත් කිරීම | 1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය; 2. A 4 කඩදාසියක මුද්‍රණය කරන ලද, ප්‍රදර්ශනය කිරීමට අදහස් කරන දැන්වීමෙහි සමරූපී ආදර්ශයක් (යොදා ගනු ලබන වර්ණ ද සහිත ව); 3. කිසියම් මාර්ගයක රක්ෂිතයක සවි කර ප්‍රදර්ශනය කරනු ලබන ප්රචාරක දැන්වීම් පුවරුවක් වන විට, අදාළ වන පරිදි ඒ මාර්ගයේ අයිතිය ඇති මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් පාලන ආයතනය විසින් ඒ සඳහා අවසර දුන් ලිපියේ මුල් පිටපත; 4. කිසියම් මාර්ගයක රක්ෂිතයක සවි කර ප්‍රදර්ශනය කරනු ලබන ප්රචාරක දැන්වීම් පුවරුවක් වන විට, අදාළ ප්රචාරක දැන්වීම් පුවරුව ප්‍රදර්ශනය කරන ස්ථානය අයත් වන පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ප්‍රධානියා විසින් නිකුත් කළ ලිපියේ මුල් පිටපත; 5. ඉල්ලුම්කරු ඉඩමේ අයිතිකරු නොවන විට, දැන්වීම ප්‍රදර්ශනය කරනු ලබන ඉඩමේ හෝ ගොඩනැගිල්ලේ අයිතිකරු විසින් ඒ සඳහා ඉඩ දෙන ලද බව ප්‍රකාශිත ලිපියේ මුල් පිටපත; 6. නාගරික සංවර්ධන ප්‍රදේශයක් ඇතුළත ප්‍රදර්ශනය කරන ප්රචාරක දැන්වීම් පුවරුවක් වන විට, 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 104 වන නියෝගය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් හෝ සභාව විසින් අනුමත කළ බලපත්‍රයේ සහතික කළ පිටපත |
දින 3 | පෙරටු කාර්යාල නිලධාරි 0703944060 | 1. විෂය භාර නිලධාරි 0719225349(චතුරංග මහතා) 2. ආදායම් පරීක්ෂක 0775236361 |
වරිපනම් අය කිරීම | සභාව විසින් තමන් වෙත එවනු ලැබූ තක්සේරු නිවේදනය | විනාඩි 15 | පෙරටු කාර්යාල නිලධාරි 0703944060 | |
ආදාහනාගාරය වෙන් කරවා ගැනීම | 1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය 2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ පිටපතක් (පරීක්ෂා කර බැලීමට මුල් පිටපත අවශ්‍ය වේ) 3. මියගිය තැනැත්තාගේ මරණ සහතිකයේ පිටපතක් (පරීක්ෂා කර බැලීම සඳහා මුල් පිටපත අවශ්‍ය වේ. විදේශයක දී සිදු වූ මරණයක් වන විට, ඒ රටේ දී නිකුත් කළ මරණ සහතිකය - ඉංග්‍රීසි භාෂාවෙන් නොවන විට, ඉංග්‍රීසි පරිවර්තනයක් සමග) |
විනාඩි 15 | රාජකාරි වේලාවෙන් පසු අවස්ථාවක් වන විට නම් කළ නිලධාරියා . . . . . . . . . . . . . . . . | |
මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම | 1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය 2. පළුදු කිරීමට අදහස් කරන මාර්ගයේ නියමිත ස්ථානයට ළඟා විය හැකි පහසු මාර්ගය පෙන්නුම් කරන දළ රූප සටහනක්. 3. අදාළ සේවා සම්බන්ධතාව සපයන ආයතනය විසින් නිකුත් කළ ලිපියේ පිටපතක්. |
දින 2 | පෙරටු කාර්යාල නිලධාරි 0703944060 | . තාක්ෂණ නිලධාරි 0711525792 |
ගස්වලින් සිදු වන අනතුරුදායක තත්ත්වය ඉවත් කිරීම | නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය | |||
විනෝද බද්ද අය කර ගැනීම සහ විනෝද බද්දෙන් නිදහස් කිරීම | 1. විනෝද බද්ද අය කර ගැනීමේ කාර්යය සඳහා - i. අලෙවි කිරීම සඳහා සූදානම් කළ මුද්‍රිත ප්‍රවේශ පත්‍ර; ii. අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට යෝජිත ප්‍රවේශ පත්‍රවල විද්‍යුත් මුද්‍රාව තැබීම සඳහා පරිගණක මුර පදය 2. විනෝද බද්දෙන් නිදහස් කිරීමකට අදාළ වන විට, ඉහත 1 හි පරිදි ක්‍රියා කරමින් - i. අලෙවි කිරීමට යෝජිත ප්‍රවේශ පත්‍රවල වටිනාකම අනුව, පළමුව විනෝද බද්දට සමාන මුදල සභාවේ තැන්පත් කළ යුතු ය; ii. විනෝද බද්ද තැන්පත් කරන අවස්ථාවේ දී ම,විනෝද කාර්යයේ ආදායම් හා වියදම් ඇස්තමේන්තුව iii. විනෝද කාර්යය අවසන් වී දින 30 කට පෙර විනෝද කාර්යයේ සත්‍ය ආදායම් හා වියදම් විස්තරය |
දින 02 | පෙරටු කාර්යාල නිලධාරි 0703944060 | ආදායම් පරීක්ෂක 0775236361 |
උත්සව ශාලා / නගර ශාලා / ප්‍රජා ශාලා කුලියට දීම | නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය | විනාඩි 15 | 1. පෙරටු කාර්යාල නිලධාරි . . 0703944060 2. ශාලාව භාර නිලධාරි 0719225349 | තාක්ෂණ නිලධාරි 0711525792 |
ක්‍රීඩා පිටි කුලියට දීම | නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය | විනාඩි 15 | 1. පෙරටු කාර්යාල නිලධාරි . 0703944060 2. ක්‍රීඩා භූමිය භාර නිලධාරි 0719225349 | තාක්ෂණ නිලධාරි 0711525792 |
මල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සේවාව ලබා දීම | නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය | |||
ජල බවුසර් සේවාව ලබා දීම | නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය | විනාඩි 15 | 1. පෙරටු කාර්යාල නිලධාරි 0703944060 2. ජල බවුසර් රියදුරු 0778594775 | තාක්ෂණ නිලධාරි 0711525792 |
දේපළ හිමිකම ලියා පදිංචි කිරීම හා සංශෝධනය කිරීම | 1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය (පිටපත් 2 කින් යුක්ත ව) 2. නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඔප්පුවේ පිටපත් 2 ක් |
|||
ඇතැම් ඉඩම් විකිණීම මත බදු | සභාව විසින් තමන් වෙත එවනු ලැබූ ඇතැම් ඉඩම් විකිණීම මත බදු නිවේදනය | දින 2 | 1. ආදායම් පරීක්ෂක 0775236361 2. පෙරටු කාර්යාල නිලධාරි 0703944060 | විෂය භාර නිලධාරි 0712493377 |
ප්‍රසිද්ධ රඟ දැක්වීම් හා සැණකෙළි බලපත්‍ර නිකුත් කිරීම | 1 නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය; 2. A 4 ප්‍රමාණයේ කඩදාසියක අඳින ලද, සැණකෙළියේ කාර්යයට යොදා ගන්නා සෑම අංගයක් ම පෙන්නුම් කරන සැණකෙළි භූමියේ දළ රූප සටහනක්; 3. ඒ ස්ථානයට රැස් වන මහජනතාවට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් (ස්ත්‍රී, පුරුෂ සහ ආබාධිත අයට වෙන වෙනම) සපයනු ලබන බවට තහවුරු කරන ලිපියක්; 4. ඒ ස්ථානයේ ඉදි කර ඇති තාවකාලික ගොඩනැගිලි ප්‍රමාණවත් සවි ශක්තියකින් යුක්ත වන බවට යාන්ත්‍රික ඉංජිනේරුවරයකු විසින් නිකුත් කළ සහතිකයක්; 5. ඒ යම් ගොඩනැගිල්ලක රැස් වන මහජනතාවට දූෂණයට ලක් නොවූ හා ප්‍රමාණවත් වාතාශ්‍රය පවතින බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විසින් නිකුත් කළ සහතිකයක්; 6. හදිසි ගිනි ගැනීමක දී යොදා ගත හැකි පරිදි ප්‍රමාණවත් ගිනි නිවීම් උපකරණ (සාමාන්‍ය ගිනි නිවීම්, විදුලි ගිනි නිවීම් සහ ඉන්ධන ගිනි නිවීම් උපකරණ) යොදා ගනු ලබන බව තහවුරු කරන ලිපියක්; 7. ආපදා අවස්ථාවක දී, රැස් වී සිටින ජනතාව ඉතා කෙටි කාලයක් ඇතුළත ඉන් ඉවත් කිරීමට ප්‍රමාණවත් පිටවීමේ දොරටු සහ ආරක්ෂිත වැඩ පිළිවෙළ යොදා ඇති බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විසින් නිකුත් කළ සහතිකයක්; 8. සැණකෙළි භූමිය තුළ සාමය පවත්වා ගෙන යාමට අවශ්‍ය වැඩ පිළිවෙළ යොදා ඇති බවට ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක්. |
දින 2 | පෙරටු කාර්යාල නිලධාරි 0703944060 | 1. විෂය භාර නිලධාරි 0719225349(චතුරංග මහතා) 2. තාක්ෂණ නිලධාරි 0711525792 |
නිවාස නොවන ස්ථානවල කසළ ඉවත් කිරීම | නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය | |||
අක්කර බදු අය කිරීම | 1. ප්‍රාදේශීය සභාවෙන් නිකුත් කළ සත්‍යෙක්ෂණ නිවේදනය | 0769395107 |