30 March 2021

ගරු සභාපති ඩබ්.එම්.නන්දසිරි වික්‍රමසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මංගල සභාවාරය ආරම්භ කිරීම – 2025.06.06

news images

රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ මංගල සභාවාරය 2025.06.06 වන දින ගරු සභාපති ඩබ්.එම්.නන්දසිරි වික්‍රමසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කල අතර, මේ සඳහා , ගරු උප සභාපති සමීර දිසානායක මැතිතුමා ඇතුලු මන්ත්‍රී මණ්ඩලය හා සභා ලේකම්තුමිය ඇතුලු කාර්යය මණ්ඩලය  මේ සඳහා සහභාගී විය.

Top